දඹුල්ල සික්සර් වෙයි

150

එල්පීඑල් තරගාවලියට සහභාගී වෙන දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවන් ලෙස අමෙරිකානු සමාගමක් තෝරාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එම කණ්ඩායමේ නව හිමිකරු වන්නේ ලොස් ඇන්ජලිස් හි පිහිටි ප්‍රධාන පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants ආයතනයයි.

ඒ අනුව එළැඹෙන එල්පීඑල් තරගාවලිය සඳහා දඹුල්ල සික්සර් නමින් දඹුල්ල කණ්ඩායම තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment