දිලිසෙන කුඩුවලින් සෑදූ උඩුවන පහන්කූඩුව දින නවයක්…

83

හෝමාගම උඩුවන තරුණ කැළ විසින් නමවන වරටත් ඉදිරිපත් කරනු ලබන මහා පහන් කූඩුව මෙවරත් ශ්‍රී සුපේෂරාරාම විහාරස්ථානය ඉදිරිපිට දී වෙසක් පොහෝදා සිට පුරා දින 9 ක් ප්‍රදර්ශනය කෙරේ. මෙම කූඩුව දිලිසෙන කුඩු භාවිතයෙන් අලවා ඇත. මෙවැනි දිලිසෙන කුඩු භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ පහන් කූඩුවක් නිර්මාණය කළ ප්‍රථම වතාව මෙය බව සංවිධායකයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment