දිවයින සම්මානනීයයි

94

හොඳම කතුවැකිය, සිනමා කලා සහ ක්‍රීඩා පිටුවට සම්මාන

ඒෂියා මිරකල් සම්මාන උළෙල 2024 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පසුගිය (30දා) පැවැත්විණි. එහිදී වසරේ හොඳම කතුවැකිය හා සිනමා සහ කලා පිටුව සඳහා “දිවයින” දිනපතා පුවත්පත සඳහා සම්මාන පිරිනැමුන “දිවයින” දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතා වෙනුවෙන් එම සම්මානය දිවයින මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා විසින් ලබාගන්නා ලදී. 2024 වසරේ විශිෂ්ටතම ක්‍රීඩා පිටුව වෙනුවෙන් පිරිනැමුන සම්මානය ද “දිවයින” පුවත්පතට හිමිවිණි. එම සම්මානය “දිවයින” ක්‍රීඩා කර්තෘ කුෂාන් සුබසිංහ මහතා විසින් සම්මානිත කලාකරු සුදත් රෝහණ මහතා අතින් ලබාගන්නා ලදි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ද ඡායාරූපයේ සිටී.

දිවයින සම්මානනීයයි

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment