දුම්රිය වහළයේ ආ තරුණයෙක් මරුට

452

අද උදෑසන නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක වහලය මත නැගී පැමිණි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ හැපී මරණයට පත්ව ඇත.අද දින දුම්රිය වර්ජනයෙන් දුම්රිය රැසක් ධාවනය නොවන නිසා පවතින මගී තදබදය නිසා මෙම තරුණයා මෙලෙස දුම්රිය වහලයට නැග ඇතැයි විශ්වාස කෙරේ.


advertistmentadvertistment