කෘෂි රසායන ආනයනයට අවසර

231


එළවළු,පලතුරු,බඩඉරිගු ඇතුළු කෘෂි භෝග වගා කරන ඉදිරි කන්න දෙකක් සඳහා දිළීර නාශක,වල් නාශක සහ කෘෂි රසායන ආනයනය සඳහා පෞද්ගලික අංශයට අවසර ලබාදීමට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති විශේෂ සාකච්ඡුාවේදී තීරණය කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment