කැන්බරාහිදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා තෙවැනි විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 06ක් දැවී ලකුණු 121ක් ලබා ගත්තේය.දසුන් ශානක 39ක් දිනේෂ් චන්දිමාල් 25ක් ලබාගත්තේය.
|