ගුවන් හමුදා යානයක් අනතුරේ

1716

ත්‍රිකුණාමලයේ චීන වරාය ධාවනය පථයෙන් ගුවන් ගතකළ පුහුණු ගුවන්යානයක් කඩා වැටී තිබේ.

එම අනතුරින් යානයේ ගමන් කළ පුහුණු උපදේශකයා සහ පුහුණුව ලබමින් සිටි පුද්ගලයා මරණයට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment