ගුවන් අනතුරෙන් 02ක් මරුට

592

චිනවරාය කදවුරු ප්‍රදේශයේදි සිදුවූ පුහුණු ගුවන් යානා අනතුරකින් එම ගුවන් යානයේ සිටි ගුවන් ගුවන් හමුදා නිළධාරීන් 02කු මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ අද පෙරවරු 11.30ට පමණ බව අතර යානාව ගුවන්ගත කරන විට අනතුරට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන පීටී 6 වර්ගයේ ගුවන් යානයක් අදපෙරවරු 11.27 ට පමණ ගුවන් හමුදා චිනවරාය කදවුරු ප්‍රදේශයේ දි මෙසේ අනතුරකට ලක්වි ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් අනතුර පිළිබද විමර්ශනය කිරිම සදහා විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment