කැකිරාව ප්‍රා.ලේ පුපුරයි

2523


කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරය අසල වැසිකිලියක පිපිරීමක් සිදුව ඇත.

පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයාද සිය නිල කාමරය තුළ සිට තිබේ.

එහෙත් එම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හො කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නැතැයිද කැකිරාව පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment