මැතිවරණ කොමිසමෙන් හඳුන්වාදීමක්

649


මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කිව් ආර් කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

ඒ අනුව අදාළ කිව් ආර් කේතය හරහා මෙවර මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment