අලුත් බද්ද 76000කට විතරලු

630


උපයන විට ගෙවීමේ නව ආදායම් බද්ද බලපානුයේ රාජ්‍ය අංශයේ සියයට පහක් පමණක් වන පුද්ගලයන් 76166ක් බව මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද 09) පැවසීය.
ඊට අමතරව මේ වනවිට පනවා ඇත්තේ නව බදු ක්‍රමයක් නොව 2019 වසරේ පැවැති බදු යැයිද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment