මැතිසබයට කට්ටියක් නෑ

298


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ ඊයේ(08දා) පැවැති පාර්ලිමේන්තු අවස්ථාව වර්ජනය කළ සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගය අද(09දා) පැවැති එම ප්‍රකාශය සම්බන්ධයෙන් වූ කල් තැබීමේ විවාදයටද සහභාගී නොවීය.
එහෙත් ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට විරැද්ධව සභාවෙන් පිටව ගිය ශ්‍රීලංකා නිදහස් පෙරමුණ සහ මෙවර හෙලිකොප්ටරයෙන් පලාත්පාලන මැකිවරණයට ඉදිරිපත් වන මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරැන් ඊයේ දින එම විවාදයට සහබාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment