ලිට්‍රෝ අවුරුද්දට වසයි

252

කෙරවලපිටිය ලිට්‍රෝ සමාගමට අයත් ගෑස් සැපයුම් පර්යන්තය අද සිට 17වැනිදා දක්වා වසා තැබෙන බව පවසයි.අවුරුදු වෙනුවෙන් මෙලෙස වසා දමන බවද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment