දුම්රිය කොට උඩ යන ලකුණු

402


අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වීමට මේ වන විට සාකච්චා පවත්වමින් සිටී.

ඔවුනගේ වෘත්තිමය ගැටළු රැසක් සහ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය කැඳවනු ඇතැයි දුම්රිය වෘත්තීය සමිති නායකයකු කීය.
කෙසේ වෙතත් අපකළ වැඩිදුර විමසීමකදී එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට පවත්වමින් සිටින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment