රන්ජන් ජාතික රෝහලට

3397


වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඇතුළත් කර ඇත.වැඩිදුර ප‍්‍රතිකාර ලබාදීමට ඒ මහතා මෙලෙස ඇතුළත් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment