උදෑසන දුම්රිය වාර 36ක් අවලංගුයි

169

දුම්රිය රියැදුරු වර්ජනයෙන් අද උදෑසන කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 36ක් අවලංගු වූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.සිය වෘත්තීය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියැදුරු වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරතව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment