දුෂ්මන්ත චමීරට ඉතිරි තරග අහිමි වෙයි

306

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන දුෂ්මන්ත චමීරට විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා සහභාගී වීමට හැකියාව නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.


advertistmentadvertistment