කර්මාන්ත ශාලා ගින්නකින් පුද්ගලයෙක් මරුට

98


කඳාන ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් මියගොස් ඇත.අද උදෑසන මෙම ගින්න හටගෙන තිබේ.ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදා භටයෝ මේ වන විට කටයුතු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment