සහරාන් සමග සබඳතා පැවැති පුද්ගලයෙක් අත්අඩංගුවට

191


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පැවත් වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අයිඑස් සංවිධානයේ සාමාජිකයෙකු වන අදාළ සැකකරු පසුගිය ඔක්තෝබර් 23 වැනිදා ඉන්දියාවේ කොයිම්බතූර්හිදී මෝටර් රථයක් පුපුරුවාහැරීමේ සිද්ධියට සෘජු සබඳතාවක් පවතින බව අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment