අරගලයේ ඉදිරිය කියයි

238

පවතින අර්බුදයෙන් රට ගොඩ නැගීම සදහා නිර්පාක්ශික ජන අරගලය (ගෝල්ෆේස් පෙරමුණ) විසින් ඉදිරිපත්කරනු ලබන ගාලු මුවදොර යෝජනාවලි අද (11) එළි දැක්වීමට නියමිතය.

අද සවස 03ට එම යෝජනාවළිය කොළඹදී එළිදැක්වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment