දරුවන්ට හුමාලය අල්ලන්න යාමෙන් සිදුවන අනතුරුඉහළට

190


කොරෝනා වසංගත සමයේ හුමාලය (ස්ටීම් ) ඇල්ලීමට යාමෙන් කුඩා දරුවන්ට සිදු වන පිළිස්සීම් අනතුරු වැඩි වෙමින් පවතින බව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය සතිෂ් විජේමාන්න මහතා පවසයි.
හුමාලය ඇල්ලීමට යාමෙන් සිදු වන පිළිස්සුම් තුවාල සඳහා ප‍්‍රත්කාර ලැබීමට රෝහල්වලට පැමිණෙන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම අනුව මේ බැව් හෙළිවී ඇතැයිද ඒ මහතා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment