ලබන වසරේ සිට නාගරික ප‍්‍රදේශ වලට විදුලි බස්

220


නාගරික ප්‍රදේශවල ප්‍රවාහණය සඳහා විදුලි බලයෙන් ක්‍රියා කරන පහත් පතුල් සහිත විශාල ප්‍රමාණයේ බස් රථ යොදා ගනිමින් ෂටල් සේවාවක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට රජය සැළසුම් කර ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
රජය විසින් ඉදිරියේ දී වාහන ආනයනයේ දී විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබෙන බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment