වැඩ අත්හිටවූ පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් , රිමාන්ඩ් භාරයට පත් කර අද දින ඇප නොලබා සති දෙකක් යළි ආරක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි . අනතුරුව ඔහු අප්‍රේල් මස 03 වැනි දින දක්වා මහනුවර දුම්බර (බෝගම්බර) බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.අප්‍රේල් 03 වන දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නැවත ඉදිරිපත් කිරීමට නියමිත දේශබන්දු තෙන්නකෝන් එතෙක් දුම්බර බන්ධනාගාරයේ විශේෂිත ආරක්ෂක කුටියක රඳවා තැබීමට බන්ධනාගාර බලධාරීන් තීරණය ඇතැයි වාර්තා වේ.
|