ද.අප්‍රිකාව පළමු ඉනිමට 358යි

63

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තේය.කයිලී වරෙයිනී නොදැවී 105,රියාන් රිකෙල්ටන් 101යි.පන්දු යැවීමේදී ළහිරු කුමාර 79/4,අසිත ප්‍රනාන්දු 102/3 සහ විශ්ව ප්‍රනාන්දු 65/2යි.


advertistmentadvertistment