වසර 46කට පසු යාපනය වෛද්‍ය පීඨයට ගොඩනැගිල්ලක්

393

වසර 46කට පසු යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.සායනික සහ පර්යේෂණ අංශය සඳහා මෙම ගොඩනැගිල්ල ඉදි කරනු ලබයි.ඒ සදහා වැය වන මුදල රුපියල් කෝටි 94.2කි.

advertistmentadvertistment
advertistmentadvertistment