නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් ධුරයෙහි මීට සුළු වේලාවකට පෙර අගවිනිසුරු ඉදිරියෙහි දිව්රුම් දෙනු ලැබීය.
ඉතා චාම් සහ අභිමානවත් අන්දමින් එම උත්සවය පැවැත්විණ.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL