නව පාප් වහන්සේ තෝරා ගැනීමේ සමුළුව 7 වැනිදා

122

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ සමුළුව ලබන 7 වැනිදා පැවැත්වෙන බව ශුද්ධාසනයේ මාධ්‍ය කාර්යාලය පවසයි. රෝමයේ සිටින කාදිනල්වරු ඊයේ මෙම තීරණයට එළැඹ තිබේ. එම කාදිනල්වරු අතර මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ද වෙති.


advertistmentadvertistment