පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පදවියේ වැඩ භාරගනී

309

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (08 දා* පෙරවරුවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන හා අපරාධ ලෙස වැඩ භාරගනු ලැබීය.
 
 බත්තරමුල්ල පිහිටි එම කාර්යාලයේදී, මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගනිමින්, චාම් උත්සවයකදී සෞඛ්‍ය නිරෝධායන රීතීන්ට අනුගතව වැඩ භාරගැනීම සිදුවිය.
 
 ඒ මහතා යටතේ අපරාධ දිසාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව යන දිසා 04 මෙන්ම ඊට අදාළ කොට්ඨාස 11 ද අයත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment