නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් වෙනුවෙන් අත්වැල් බැඳගත් ජනතාවට කෘතඥතාව පුද කරන බවත් ජනතාව ලබාදෙන තීරණයට ගරු කරන බවත් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (6දා) පැවසීය.
රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා ඒ බව කීය.
නෝමන් පලිහවඩන