පළමු එක්දින තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

285

ඕස්ට්‍රේලියානු ඉනිම අතර ඇතිවූ වර්ෂාව නිසා ශ්‍රීලංකාවට එරෙහිව ලකුණු 301ක ඉලක්කය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 282 ඉලක්කයක් බවට පත් විය. එය කඩුලු 08ක් දැවී පන්දුවාර 42.3කදී ලබා ගැනීමට හැකි වීම නිසා පළමු එක් දින ක්‍රිකට් තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමි විය.ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 80, ස්ටීවන් ස්මිත් 53යි.පන්දු යැවීමේදී වනිදු හසරංග 58/4,දුනිත් වෙල්ලාලගේ 49/2යි. ඒ අනුව ඕස්ට්‍රේලියාවට කඩුලු 02ක ජයක් හිමි විය.


advertistmentadvertistment