පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය සංශෝධනය කරයි

533

පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා දැනට ක්‍රියාත්මක චක්‍රලේඛය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.ඒ අනුව 2025 වසර සහ ඉන් ඉදිරි වර්ෂයන් සඳහා පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සංශෝධිත චක්‍රලේඛය අනුව සිදුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment