වෛද්‍ය සැපයුම් නව පත්වීම් දෙකක්

307

වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සිදු කර තිබේ. ඒ අනුව එහි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මහතා පත් කර ඇත.වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස රසායනාගාර සේවා වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment