කල්මුණේ ළමා රැදවියෙක් මරුට

190

කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයක 17 හැවිරිදි රැඳවියෙකුගේ මරණය සම්බන්ධයෙන් එහි පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.පහරදීමක් නිසා මෙම රැදවියාගේ මරණය සිදුව ඇතැයි යන සැකය මත පාලිකාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment