චෙච්නියානු සෙබළා මරා දැමූ ටෙට්ටියානා එනතුරු බලා සිටින සුනඛයා

1384

රුසියානු හමුදාවට සම්බන්ධ චෙච්නියානු භටයෙක් ටෙට්ටියනා නමැති මවක් අතවරයට ලක්කර මරාදමා ඇත.

එම සිද්ධියට සම්බන්ධ සෙබළා පසුව දිවිනසා ගෙන තිබේ. ඇගේ සුරතල් සුනඛයා වූ රීන් මේ බව නොදැන ඇය එනතුරු නිවස ඉදිරියේ සිටින අයුරු විදේශ මාධ්‍ය විසින් හෙළිකර ඇත. මෙම සිද්ධිය අවට ප්‍රදේශවාසීන් හෙළිකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment