පළාත් පාලන ආයතනවල අස්ථිර සේවකයන්ට සුභ ආරංචියක්

148

පළාත් පාලන ආයතනවල අස්ථිර සේවකයන් ගිය සිකුරාදා සිට ස්ථිර සේවකයන් බවට පත් කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අමාරුකම් මධ්‍යයේ රාජ්‍ය සේවකයන්ට ලබා දිය හැකි දීමනා වැඩිකර තිබෙන බවත් ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයන්ට හා විවිධ ක්ෂේත්‍රවල සේවකයන් තුළ ඒ විශ්වාසය තව තවත් වැඩි කරන බවත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment