ජනපති හා ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න් අතර හමුවක්

57

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවර දී සිදුවිය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සහභාගිවූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් පිරිනැමූ රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර දී මෙම හමුව සිදුවිය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ජෝ බයිඩ්න් යුවළ සමග සමූහ ඡායාරූපයකටද එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment