පානදුර මහාධිකරණ විනිසුරුගේ දුරකථනයට අමතා අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධව යමක් ප්‍රකාශ කිරීමට උත්සහ ගත් අයකුට පානදුර මහාධිකරණ විනිසුරු කේ. ඩී. එල්. එස්. කුමාර මහතා පසුගියදා අවවාද කර මුදාහැරීමට නියෝග කළේය.
මෙසේ මුදාහරිනු ලැබුවේ සුප්‍රසිද්ධ මුල්‍ය සමාගමක අයකිරීම් අංශයේ සාමාන්‍යාධිකාරිවරයෙකි.
වාද්දුව සුමිත් පොතුපිටිය