පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව නිවේදනය කරයි

7

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාත තත්ත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් බව වතිකානය නිවේදනය කර ඇත

උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා කාදිනල්හිමිවරුන්ගේ මණ්ඩලය අද (22දා) වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී රැස්වීමට නියමිතය.


advertistmentadvertistment