වත්මන් පාර්ලිමේන්තුව අද (20දා) මධ්‍යම රාත්‍රියෙන් පසුව විසුරුවා හැරීමේ බලය ජනපති වෙත පැවරේ.
ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවේ 70(අ) වගන්තිය ප්‍රකාරවය.
මෙම පාර්ලිමේන්තුව පත් වී වසර දෙකක් සහ මාස 06ක් ගතවීම හේතුවෙන් ජනාදිපති වෙත එම බලය පැවරේ.
|