ශ්‍රී ලංකාවේ භූ කම්පන ඉහළ යාමට හේතු

489

ශ්‍රී ලංකාවට කිළෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ අජිත්ප්‍රේම මහතා පවසයි. ඔහු සදහන් කළේ මෙම අවදානම හේතුවෙන් මෙරට තුළ භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවක් ද මතුව ඇති බවය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ වාර්තා අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භු චලන 09ක් වාර්තා වී ඇත.මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ භූ චලන 09ක් මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද එම කාර්යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment