පාර්ලිමේන්තු දෙදින විවාදය නෑ

714

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්මත කිරීම සඳහා යෝජනා කර තිබූ පාර්ලිමේන්තු දෙදින විවාදය නොපැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී අද (01දා) තීරණය කර තිබේ. ඒ අනුව හෙට (02දා) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් පමණක් සිදු කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment