ජනරජ පෙරහැර අද

131


75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන ජනරජ පෙරහැර අද පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගයේ සිට වීදි සංචාරය කිරීමට නියමිතය.

පෙරහැර පස්වරු 06.30ට මහනුවර ශ්‍රී දළදා මාළිගයෙන් වීදි සංචාරය ආරම්භ කරන අතර එය දළදා වීදිය, යටි නුවර විදීය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනා මත ශ්‍රී දළදා මාළිගයේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාල නිළමේවරුන් ඒකරාශීව පෙරහැර පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment