ඩයනාගේ මන්ත්‍රීධුර පෙත්සම ඉවතට

1804


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව අද නිෂ්ප්‍රභ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment