ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්

313

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබේ.සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම පත්කිරීම අද (31) සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment