නතාෂා යළි රිමාන්ඩ්.. බෲනෝට ඇප

422


බුදු දහමට අපහාස වන අයුරින් මෝඩාභිමානය නැමැති උත්සවයේදී අදහස් දැක්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි නතාෂා එදිරිසූරිය ජූලි මස 05 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට සහ ඇයට සහාය දැක්වූ බෲනෝ දිවාකර යන අයට ඇප ලබාදීමට අද කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment