සද්ධාරතන හිමිට ඇප නෑ

377


ආගමික සංහිදියාවට හානි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින රාජාංගනයේ සද්ධාරතන හිමි ජූලි මස 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් වරයා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment