පාර්ලිමේන්තු විසුරවන දිනය කථානායක කියයි

373


පාර්ලිමේන්තුව අද හෙට විසුරුවාහරින බවට පළවන වාර්තා අසත්‍ය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.මෙය දැවැන්ත සමාජ බෝම්බයක් බවත් ඉන් හානියට ලක්වන්නේ රටේ අනාගතය බවත් ඒ මහතා සඳහන් කළේය.නිසි කාලයට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් ඊට පෙර එය සිදු නොකරන බවට තමා සහතික වන බවත් කථානායකවරයා වැඩිදුරටත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment