එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද උදැසන සිදු වූ දුම්රිය මෝටර් රථ අනතුරකින් මෝටර් රථයේ ගමන්ගත් පියා සහ දියණිය මියගොස් තිබේ. එම දුම්රිය හරස් මාර්ගයේ දී මෝර්ටරථය දුම්රියේ ගැටීමෙන් අනතුර සිදු ව ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL