පිරවුම්හල් 40ක ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

284


ඉන්ධන කෝටාවට පිටින් ඉන්ධන අලෙවි කළ පිරවුම්හල් 40ක ඉන්ධන නිකුත් කිරීම අත්හිටවූ බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.මෙම ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන නිකුත් කිරීම සියයට 60කට වඩා ප්‍රමාණයක් සිදුකර ඇත්තේ කෝටාවට පිටින් බව හෙළිවී ඇත.


advertistmentadvertistment