පිලිපීනයට කඩාවැදුණු රායි කුණාටුවෙන් 397 ක් මරුට 83 ක් අතුරුදන්

203

පිලිපීනය හරහා හමාගිය සුපිරි චණ්ඩ මාරුතය වූ රායි නිසා 397 ක් මියගොස් 1147 කට තුවාල සිදු වී ඇත. තවත් 83 ක් අතුරුදන් වී තිබේ.

පැයකට සැතපුම් 168 ක වේගයෙන් රායි කුණාටුව හමා

ගොස් ඇත. මේ වසර තුළ පිලිපීනයට කඩා වැදුණු 15 වැනි කුණාටුව මෙයයි.

ඔඩෙට්ටේ නමින්ද හඳුන්වන රායි නිසා ගෙවල් දොරවල්

රැුසක් විනාශ වී තිබේ. පසුගිය අ`ගහරුවාදා සිදු වූ මෙම විපත ගැන පිලිපීන ජනතාව පැවසූවේ මෙවර නත්තල් සමය කනගාටුදායක බවයි. රායි කුණාටුව නිසා වාහන විශාල සංඛ්‍යාවක් ද විනාශ වී ඇත.


advertistmentadvertistment